මා දැන්වීම් නරඹන තවත් අඩවි
මා දැනට දැන්වීම් නරඹන තවත් PTC අඩවි කිහිපයක් මෙහි ඉදිරිපත් කරන්නේ ඔබ නවකයෙකු නම් ඔබට ads ක්ලික් කිරීමට කාලය අවශ්ය බැවින් හා ඔබට හොඳ අඩවි ටිකක් අවශ්ය බැවින්ය.ඔබ මේවායේ ලියා පදිංචි වී නැත්නම් ලියාපදිංචි වී දැන්වීම් නැරඹීම කරගෙන යන්න.මෙම අඩවි වල විශ්වාසක් තැබිය හැකි පිලිවලට මම මෙහි ඉහල සිට පහලට පෙලගස්වා ඇත.මෙම අඩවි පිලිබඳව වැඩි විස්තර මා එකින් එක ඉදිරියේදී විස්තර කරන්නම්.එතෙක් ඔබගේ දැන ගැනීම සඳහා මෙහි ඉදිරි පත් කර ඇති බව සලකන්න.
මෙහිදී කිවයුත්තක් ඇත්තේ මෙම හැම අඩවියක්ම ක් විශ්වාසනීය අඩවි යයි කියා මා පැවසීමට උත්සාහ නොකරන බවයි.මන්ද මෙම හැම අඩවියක්ම විදේශිකයෙකුගේ පාලනයේ පවතින අතර ඒවා මෙහෙයවීමේ කිසිඳු හැකියාවක් ලංකාවේ සිටින අපට නැති හෙයින්ය.අපේ රටෙත් සක්විතිලා ඉන්න කොට සමාජයේ මිනිසුන් පිලිබඳව කොහොම විශ්වාස කරන්නද?නේද.ඉතිං සුද්දන් ගැන කුමන කතාද නේද?
ඒත් යාළුවනේ අපි කරන්න ඕනෙ පුලුවන් තරම් පරෙස්සමෙන් හොරුන්ගෙන් බේරිලා හොරුන්ගේ කනෙන්ම රිංගලා කීයක් හරි හොයාගන්න එකනෙ.එතකොට කීය කීය හරි විදේශ මුදලුත් ලංකාවට ඇදෙනවනෙ නේද?මුදල් ලංකාවට ගෙන්න ගන්න හැටි සහ ඒවාට බලපාන නීති රීති මම දන්න දේවල් ඉදිරියේදී මෙහි ලියන්නම්.හැබැයි මම හැමදේම දන්න පොරක් නොවෙන බවත් මතක තියා ගන්න හොඳේ.
හොඳයි එහෙනම් පහත මම ක්ලික් කරන අනෙක්වාට සාපේක්ෂව බොහෝ දුරට විශ්වාස අඩවි කිහිපයක් මගේ විශ්වාසයේ පිලිවලට මෙහි තියෙන්නේ.
(මෙහි මා පෙන්වන සමහර අඩවි මමද අත්හදා බලන අඩවි වියහැක.ඒවා යම් අවස්ථාවකදී වෙනස් වීමට ලක්විය හැක. නමුත් මෙහිදී මා හොඳම PTC යනුවෙන් හඳුන්වා දී ඇති අඩවි බොහෝදුරට විශ්වාස ඒවා වන අතර මා මුදල් ලබාගෙන ඇතිහෝ ආයෝජනය කර ඇති අඩවිවේ.ආයෝජනය කර වැඩි මුදලක් ලබා ගන්නා අයුරු නොදන්න අය වෙනුවෙන් ඉදිරියේදී මෙම අඩවියේ දී විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.ගැටලු ඇතොත් ඊමේල් එකක් දාන්න.)
එහෙනම් මිතුර මිතුරියනේ ඉහත දක්වා ඇති අඩවිවල ලියාපදිංචි වී දැන්වීම් නැරඹීම කරගෙන යන්න.මම ඉදිරියේදී මේවා ගැන වැඩි විස්තර ලියන්නම්.ඔබට දැනගැනීමට අවශ්ය ඕනෑම දෙයක් මට ලියාඑවන්න.සිංග්‍රීසියෙන් ඒ කියන්නෙ මෙන්න මේ වගේ "menna me wage" ගහල එවන්න.
emoney16@live.com


