මේකයි අලුත් යෝජනාව.
මම දන්න විදිහට පහුගිය දවස්වල ආපු bux සයිට් ටික දවසක් ගෙවීම් කරනවා.ඊට පස්සෙ මාරු වෙනවා.සාමාන්ය සයිට් එකක දවසට ඇඩ් 4 ක් දෙනවා.හැබැයි මුල්ම cash out එක කරන්න $2 ක් වෙන්න ඕනෙ.ඒකට අඩුම දවස් 50ක් ගතවෙනවා.දවස් 50 යනකොට හුඟක් එවුං යන්න ගිහිං. ඉතිං අපිට හැමදාම හුලං.ඒක නිසා මම කල්පනා කලා අලුත් ක්‍රමයකට අපි එකතු වුනොත් සුද්දට අරින්න පුලුවං නේද කියල.
හිතල බලන්නකො යාලුවනේ ටික දවසක් හරි මුදල් ගෙවන bux සයිට් එකකින් අපි ඉක්මනට cash out කරගත්තොත් එක පේමන්ට් එකක් හරි අපිට ලබා ගන්න පුලුවන්නෙ.ඔයාලට පුලුවන්නම් මගේ බැනර් එක ක්ලික් කරල bux සයිට් වල රෙජිස්ටර් වෙන්න ඔබ මගේ referral කෙනෙක් බවට පත් වෙනවා.එතකොට ඔයාලගෙ හැම ක්ලික් එකකටම මට කොමිස් එකක් ලැබෙනව කියල ඔයාල දන්නවනෙ.එහෙම වුනා කියල ඔයාලගෙ ගිනුමේ කිසිම අඩුවක් වෙන්නෙ නැහැ. නමුත් ගොඩක් සයිට් වල 50% ක් විතර හෝ ඊට අඩුවෙන් කොමිස් එකක් දෙනවා.ඔයා මගේ referral කෙනෙක් නම් මම ඔයාලට ඔයාගෙ ක්ලික් වලින් මට ලැබෙන ආදායමෙන් 50% ක් දෙන්න තීරණය කලා.
මේක සුලු ගානක් වෙන්න පුලුවන්.නමුත් ඔබ සාමාන්යයෙන් ඇඩ් ක්ලික් කරල උපයන මුදලට අමතරව ලැබෙන වාසියක් නිසා මේක කරගෙන යන්න පුලුවන්.ඒ කියන්නෙ referral ගාන වැඩි වෙනතරමට මගේ cash out එක ඉක්මනට ගන්න පුලුවන් වෙනව වාගේම මම ගන්න හැම cash out එකකටම පස්සෙ ඔයාලගෙ කොමිස් එක ඔයාලගෙ user name එකට අදාල ගිණුමක එකතු කරල ගෙවන්න පුලුවන් ප්‍රමාණයට එකතු වුනාට පස්සෙ ඔයාලගෙ ඇලර්ට්පේ ගිණුමට එවනව.හැබැයි cash out එකක් ගන්න බැරිවුනොත් කරන්න දෙයක් නැහැ.
ඔය අතරෙ ඔයාලට හොදයි කියල හිතෙන bux සයිට් එකක් හමුවුනොත් මගේ emoney16@live.com ඊ මෙල් එකට දැනුම් දෙන්න එතකොට මට පුලුවන් ඒක මෙම අඩවිය හරහා ඉදිරිපත් කරන්න.
මෙම ක්‍රමය සාර්ථක වුනොත් අපිට පුලුවන් හොඳට ගෙවීම් කරන(ටික දවසකට හරි ) bux සයිට් හොයල Account upgrade කරල ආදායම වැඩි කරගන්න.ඔබට තියෙන්නෙ ඔබ මගේ බැනරයක් ක්ලික් කර ලියාපදිංචි වුනා නම් ඔබගේ user name එක මා වෙත ඊ මේල් කිරීම විතරයි.හොඳයි එහෙමනම් ඔබගේ සියලුම අදහස් හා යෝජනා බලාපොරොත්තුවෙමි. මගේ ඊ මේල් ලිපිනය emoney16@live.com