vcbux තවත් හොඳ PTC අඩවියක්

                                    මෙමෙ අඩවියද බොහෝ දුරට විශ්වාසයක් තැබිය හැකි PTC අඩවියක් බව පෙන්වා දිය හැකිය.මෙය අලුතින් ආරම්භ කරන ලද අඩවියක් වන අතර ලියාපදිංචි PTC වෙබ් අඩවියකි.onbux අඩවිය මෙන්ම හොඳ තත්වයෙන් ගෙවීම් කරගෙන යන අතර බොහෝ කලක් පවතින වෙබ් අඩවියක් බවට විශ්වාසය තැබිය හැක.හොඳයි එහෙනම් ඔබ මෙම අඩවියෙහි මෙතෙක් ලියා පදිංචි වී නැත්නම් පහත බැනරය මත ක්ලික් කර හෝ මෙතන ක්ලික් කර ලියා පදිංචි වන්න.ලියාපදිංචි වන ආකාරය පෙරදී මා පෙන්වාදුන් අඩවි වල විදිහමයි.

vcBux

                               මෙම අඩවියෙහි ඊ මෙල් verify කරන විදිහ ටිකක් වෙනස් මුලින්ම ඔබ ලියාපදිංචි වී ඔබගේ ගිණුමට login වී බලන්න.එහි ඔබගේ විස්තර පෙන්වනතැන ඉහලින් තැඹිලි පාට තීරුවක මෙහෙම ලියලා ඇති.

pending verification:to verify your e mail addresses,clik this link & follow the instructions.

           එහි this link යන තැන ක්ලික් කර ඉන්පසු ලැබෙන පිවිසුමේ ඔබගේ personal හා ඇලර්ට්පේ ඊ මේල් ලිපින verification code වෙන වෙනම ලබාගෙන ඉන්පසු ඔබගේ ඊ මෙල් ගිණුමෙන් ඒවා ලබාගෙන එක් එක් ඊ මේල් එක වෙන වෙනම verify කර ගත යුතුය. එය අමාරු වැඩක් නොවෙයි.නමුත් කාට හරි ඕන වෙයි කියලයි ලිව්වේ.

                   මෙම වෙබ් අඩවියෙත් එක් දැන්වීමක් සඳහා $0.01 ක් ගෙවන අතර දිනකට දැන්වීම් හතරක් පමණ ලබා දෙයි.ගිණුමේ $ 2 ක් සම්පූර්ණ වූ විට ඇලර්ට්පේ ගිණුමට මුදල් ලබාගත හැකියි.හොදයි එහෙමනම් ලියාපදිංචි වී කරගෙන යන්න වැඩිදුර විස්තර මම ඉදිරියේදී ලබා දෙන්නම්.ගැටලු තිබේ නම් විමසන්න.

emoney16@live.com